- පෙම් පටලැවිල්ලක් නිසා එල්ලී මැරුණු මව හා දියණිය ගැන ගම්මු කියන කතාව
ලියුම් ටිකකුත් ලියලා අම්මත් අත්සන් කරලාලූ
ලියුම් ටිකකුත් ලියලා අම්මත් අත්සන් කරලාලූ
සිද්ධිය වුණු ? කොල්ලා ගෙදරත් හිටියලූ
අද (08* දිනයේ පන්නල - හාවානෙළිය ප‍්‍රදේශයේ නිවස තුළ ගෙළ වැළලාගෙන මියගිය මවක් සහ දියණියකගේ මළ සිරුරු හමුවී තිබෙන බවට වාර්තා වුණු අතර මෙම මරණයන්ට හේතුව දියණියගේ පේ‍්‍රම සම්බන්ධතාවක් මත ඇතිවූ ආරවුලක් බවටයි තොරතුරු වාර්තා වුණේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප‍්‍රදේශවාසීන් පවසා ඇත්තේ මියගිය 20 හැවිරිදි සඳුනි නම් තරුණිය තරුණයෙකු සමඟ පෙම් පටලැවිල්ලක් තිබූ බවත් ඔහු නිවසට පැමිණ මෙම තරුණිය හා මවට කරදර කරමින් රණ්ඩු කරන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප‍්‍රදේශවාසීන් පවසා ඇත්තේ මියගිය 20 හැවිරිදි සඳුනි නම් තරුණිය තරුණයෙකු සමඟ පෙම් පටලැවිල්ලක් තිබූ බවත් ඔහු නිවසට පැමිණ මෙම තරුණිය හා මවට කරදර කරමින් රණ්ඩු කරන බවයි.
තමන්ව විවාහ කරගන්නා ලෙසත් ඔහු බලකර ඇති අතර තරුණිය පවසා ඇත්තේ ජනවාරි දක්වා කල්දෙන ලෙසයි. මෙම තරුණියගේ පියා ජීවතුන් අතර නැති බවටද ප‍්‍රදේශවාසීන් පවසන අතර නිවසට පැමිණෙන තරුණයාගේ බලපෑම් නිසාවෙන් ඇයට ඉන්න හිටින්නට බැරි තත්වයක් තිබූ බවයි අදහස් දැක්වූ කාන්තාවක් පවසා ඇත්තේ.
නිවසට පැමිණෙන පිරිමි ළමයා ඇතැම් අවස්ථාවල 20 හැවිරිදි තරුණියට පහරදෙන බවත් මියගිය මව හා දියණිය පියාගේ වියෝවෙන් පසුව මුල් නිවෙස අතහැර සිද්ධිය වූ ප‍්‍රදේශයේ අලූතින් ඉඩමක් මිලදී ගෙන සතුටින් ජීවත් වූ බවටද පැවසෙනවා.
සිද්ධියට සම්බන්ධ බව කියන තරුණයා සඳුනි හට නිවසින් බැහැරව යන්නට ඉඩ නොදී නීති දමන බවත් ඊයේ (08* දින රාත‍්‍රී 11 වන විටත් ඔහු මෙම නිවසේ සිට ඇතිබවට අදහස් දැක්වූ කාන්තාව පවසා තිබෙනවා. දිනක් මළගෙදරකදී තරුණියට සැරකරමින් මෙම තරුණයා ඇයව එම ස්ථානයෙන් රැුගෙන ගිය බවත් පැවසනවා.ි‘මෙහෙ වරෙන් යන්න, උඹට වැඩක් නෑ, බොරුවට අඬන්න එපා‘‘ යැයි ඔහු එහිදී පවසා ඇති බවත් නිවසට පැමිණි අවස්ථාවල තරුණියට පහරදී ඇයට කතා කරන බවත් පැවසෙනවා.
තරුණිය නිවසේ කාමරය එල්ලී ඇති අතර මව නිවසේ ඉදිරිපස එල්ලී තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ තවත් කාන්තාවක්ද පවසා ඇත්තේ සඳුනිගේ පෙම්වතායැයි කියන තරුණයාගෙන් ප‍්‍රශ්න තිබූ නිසාවෙන් මෙම මරණයන් සිදුවන්නට ඇති බවයි.

Post a Comment